Utilities & Access
*The proud GARNE* 🛑 අගනා බිම් කොටස්... තලවතුගොඩ හෝකන්දර වානගුරු මාවතෙන්.. 🛑 336 / 993 / 170 / 190 / 689 බස් මාර්ගයන්ට ඉතාමත් පහසුවෙන් ලගා විය හැක. 🛑 හෝකන්දර මංසන්දියට විනාඩි 5 යි. 🛑 LAUGFS , Cargills සුපිරි වෙලඳසැල් වලට මිනිත්තු 5 යි. 🛑 අතුරුගිරිය High way Exit 1 km යි. පාසල් ,බැංකු ,ආගමික විහාරස්ථාන වලට ඉතා ආසන්නව පිහිටා ඇත. 🛑 නළ ජලය 🛑 තෙකලා විදුලිය 🛑නිරවුල් ඔප්පු 🛑අනුමත පිඹුරුපත් 🛑 බැංකු ණය පහසුකම්..
School, supermarket, Highway 1Km
Interested?
Speak to our land consultant today